denuwan2024d
Aug 12
83
560
1
48.4%
ඒ කාලෙ තමා මේ game එකේ තිබ්බ ලස්සනම කාලෙ 🌼 ඒ කාලෙ online හම්බ වෙච්ච ඒ යාලුවො එක්ක එකට ආසාවෙන් සතුටින් play කලා 🥺 ඒ දවස් වල දැන් වගේ wan tap ගැහුවෙ නැ ලොකු ලොකු හොද account තිබ්බෙත් නැ හැබැයි ඒ කාලෙ දැනට වඩා ගොඩක් අපි game එක වින්ද 😩💖 ඒ දවස් වල online හම්බ වෙච්ච යාලුවොන්ව තාම මතකයි දැන් ඒ කට්ටියගෙන් ගොඩක් අය game එක නවත්තල හොයා ගන්නත් නැ දැන් 😟🥺 ( මාත් මගෙ යාලුවො වගේ කවද මේ game එක නවත්තාවිද කියල කියන්න බැ 😟🥺)
denuwan2024d
Aug 12
83
560
1
48.4%
Cost:
Manual Stats:
Include in groups:
Products:
