1.1K
12K
10
1,381%
13 වසරක පාසල් ජීවිතය මෙසේ අවසන් විය🥺 මේ දක්වා එකට සිටි යාලුවෝ හැමෝටම මාරම ආදරෙයි🥺❤️ඒ වගේම මගේ පාසල් දෙකටම මෙන්ම පාසල් දෙකෙහි ගුරුවරුන්ටද එක වගේම ආදරෙයි💔🫶🏻 මේ දක්වා සතුටු මතකයන් මෙන්ම දුක්බර මතකයන් ද එක්කර දුන් සෑම කෙනෙකුටම ස්තූති වෙමි🙂මතකයන් එලෙසද එක්කරාට🫶🏻 නැවත නොඑන මේ සුන්දර පාසල් කාලය මෙසේ නිම කරමි🥺 ඉතින් අවසරයි 13 වසරක පාසල් දිවිය මෙසේ නිම කරන්නට🥺💔 #පාසල්_කාලේ_අවසාන_දවස_ #schoollife #end #2024 A/l batch #ටෙක්_අපි_ #DNC #KSMV #goodbye @Kaveesha Fernando @SAsHIyA @. AꪜIshkꪖ. 🥷🏻💸
1.1K
12K
10
1,381%
Cost:
Manual Stats:
Include in groups:
Products: