1.1K
5.7K
24
325%
ඉදිරිපස පාකින් බල්බ්ය දැල්වෙන නිවෙන වර්ණ වෙනස්වෙන ෆ්ලෑෂ් ⁣වෙන ලයිට් සවිකර තිබේනම් පැති කන්නාඩි කුඩා සහ පිටුපස නොපෙනන පරිදි සවිකර ති⁣බේනම් පිටුපස බේක් බල්බය දැල්වෙන නිවෙන ෆ්ලෑස්වන බල්බ දමා ඇතිනම් සයිලන්සර් බීට් කටවල් හෝ මෆ්ලර් කටවල් සවිකර තිබේනම් අධිකශබ්දය පිටවන කෑන් ගහලා තිබේනම් ඉදිරිපස ප්‍රධාන ලාම්පු අදුරැකර ඇත්තනම් සහ වෙනත් LED ලයිට් / බල්බ් / DRL වෙනත් අමතර ආලෝකය ලැබෙන උපකරන තිබේනම් ඒවා off කරගන්න නැත්තම් ස්විච් යොදා ඕෆ් කරන්නමේ දවස්වල ඒවා බලනවා නැවැත්තුවොත් ෆොග් DRL සහ විවිධ ශබ්ද පිටවන හෝන් තියෙනවනම් ස්විච් මගින් ඒවා off කරගන්න ස්විච් නැත්තම් ස්විච් සවිකරගන්න. හෝන් හයිබ්‍රිඩ් කරමය සකස්කරගන්න මේ දවස්වල කේස් ඇදෙනවා 🤨 #trending #fro #viralvideo #srilankan_tik_tok🇱🇰 #trending #srilankan_tik_tok🇱🇰 #fyt
1.1K
5.7K
24
325%
Cost:
Manual Stats:
Include in groups:
Products: