_sew0628_
Feb 12
92
414
25.6%
*තනියම ඉන්න බය වෙන්න එපා"!😇❤️‍🩹* නිතරම් ඔයාගෙ අඩුවක් හොයන දකින, ඔයාගෙ හිත රිද්දන වචන කියන, ඔයාව මානසිකව වට්ටන්න බලන, ඔයාගෙ මානසික නිදහස නැතිකරන විශම මිනිස්සු එක්ක ජීවත් වෙනවට වඩා තනියම ජීවත් වෙන එක ගොඩක් ලොකු සැනසීමක් සහ සැහැල්ලුවක්. එහෙම මිනිස්සුන්ගෙන් අයින් වෙලා,තනිවෙලා බලන්න ඔයාට දැනෙන මානසික සහනය කොච්චරක්ද කියලා.!!✨🖤 #fypシforyoupage❤️🧚🦋tiktok🥰 #100k #කලුතර_🖤 #සෙව්❤️
_sew0628_
Feb 12
92
414
25.6%
Cost:
Manual Stats:
Include in groups:
Products: