232
3.3K
1
366%
ගෑණු ළමයෙක්ගෙන් “ඔයාගේ වීරයා කවුද?”කියලා ඇහුවොත් ඒ හැම ගෑණු ළමයම වගේ කියන්නේ “තාත්තා” කියලා🥺 ඔව්... මේ ඉන්නේ මගෙයි නංගිගෙයි වීරයා🤭❤️ අම්මගෙයි තාත්තගෙයි ඒ අසීමිත ආදරය කාටද ඉතින් සම කරන්න පුලුවන්🥺 පිනි වැටී... මල් පිපෙනා මහ පොළොවේ... අත් අල්ලාගෙන ඇවිදින්නට සංසාරේ... බලා ඉන්නවා තව දවසක් එනතුරා... පියාණෙනී... “මං ඔබේ ආදර දෝණී...”❤️🥺 #fypシ #feeling #fatherdaughter #fyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy #foryou #foryoupage #thaththa #sethu🧚‍♀️ 🥺❤️
232
3.3K
1
366%
Cost:
Manual Stats:
Include in groups:
Products: