kassa_official_
Jan 26
1.2K
7.1K
2
2.84%
magul katha මගුල් කතා official music video @Nathali Rebecca watch full video on youtube - Nathali Rebecca Nathali Rebecca - Magul Katha (මගුල් කතා) Official Music Video Produced and Directed by Azlan Shariffdeen Music, Melody, Mixing & Mastering - Azlan Shariffdeen Lyrics - Ansaf Ameer Director - Azlan Shariffdeen DOP - Azlan Shariffdeen Focus Puller - Kushan Pradeep Keying, Compositing and Colourist - Nadia Aurelia 3d Set Design - Azlan Shariffdeen Green Screen Studio - Friday Entertainment Film Equipment - Extremes Digital Thumbnail designer - Ashan @pixel graphics Mom : Yagi https://www.tiktok.com... Groom : Praveen Dharmasena Wedding officiant : Salvin Ali Saleh Dancers : Sithara Madushani, Anjalee perera, Suzan mendis, Dance Choreography : Oshan Liyanage Special thanks goes to my mom Lyrics මගුල් කතා ජෝඩු කරං හඳහන් තාම බලං දෙන්නට හිත මායම් නෑ තාම බඳින්නැද්ද අහං දැන් හරි වයස කියං කිව්වට වෙනසක් මට නෑ පෙම් මනමාල කතා ආදර චාටු ගොතා මංගල හීන එපා දැන් හරි කාලෙ කතා කිංකිණි ජෝඩු එපා තනියම ඉන්නෙ සැපා හැඩට හොරට බලනා මට සිඟිති වචන කියනා සැපට දුකට තනියම ගෙවුනා බඳින කාලේ ගෙවලා කෙල්ලනේ ලෝකෙ දිනනා හීනෙට යන්නම් කියනා මගුල් කතා ජෝඩු කරං හඳහන් තාම බලං දෙන්නට හිත මායම් නෑ තාම බඳින්නැද්ද අහං දැන් හරි වයස කියං කිව්වට වෙනසක් මට නෑ යන්නට ලෝකෙ වටේ ගැම්මට ආස හිතේ ඇයි හිරවෙන්නෙ ඔහේ වින්ඳම ඉන්න ටිකේ නෑ දුක ආයෙ හිතේ බැන්ඳම හීන පොතේ
kassa_official_
Jan 26
1.2K
7.1K
2
2.84%
Cost:
Manual Stats:
Include in groups:
Products:
