251
4.5K
3.1%
එයාලගේ හිතේ සතුට දැක්කම මටත් සතුටක් හිතෙන්නේ,මම එයලාගේ ලෝකෙට ගිහින් ජීවත් වෙන නිසා. 1/2/3 පන්තියේ මේ පැට්ටෝට ටිකව එයාලගේ ටීචර්ලා දවසට විනාඩි 30 මට බාර දෙනවා. " හරි දැන් ලමයී ක්‍රීඩා ටීචර් එක්ක ඉන්න යන්න කියලා " ක්‍රීඩාවම විතරක්ම නෙවෙයි මගේ පොඩ්ඩෝ සතුටු කරන්න මම කරන්නේ. මේ අද එයාලා ටීචර්ව ලස්සන කරන්නද අහලා හා කීවම මට කරපු දේ 🥹 කවදාහරි මෙයාලා දාලා වෙන ඉස්කෝලේකට යද්දී මේ මතකයන් මාව ගොඩක් අඩවයී. 😔 මම ඔයාලට හරි ආදරෙයි පුතේ ♥️ #morin #teacher #2024 #school #viraltiktok #model #viral
251
4.5K
3.1%
Cost:
Manual Stats:
Include in groups:
Products: