kim soo hyun නලුවා මුදල් බලය භාවිතා කර තම චරිතය රැක ගැනීමට උත්සාහ කරයි,ඒ සදහා sae ron ගේ කලින් පෙම්වතා යොදා ගෙන ඇති බව පෙනී යයි. නවතම පුවත් වලට අනුව sae ron ගේ ex boyfriend කලින් පෙම්වතා පවසා ඇති අන්දමට kim soo hyun නලුවා sae ron නිලියගේ සිදිධියට කිසිසේත් සම්බන්ධ නොමැති බව පවසා ඇත. කෙසේ වෙතත් ඔබ කවුරුත් දන්නවා නලුවාගේ agency එක dating confirmed කර ඇති බව සහ නලුවාගේ dating video,photo මේ වන විටත් එලියට ඇවිත් අවසන්,ඒ වගේම මේ kim soo hyun නලුවා dating rumors ප්‍රතික්ෂේප කර sae ron පවුලට නඩු දමා ඇත,ඉන් අනතුරුව sae ron පවුලට සහ sae ron සම්බන්ධ අයට නිශ්ශබ්ද වන්නට සිදු වී ඇත.මන් කොහොමත් යාලුවනේ කිව්වා මේ නලුවා මුදල් බලය බාවිතා කර බේරෙන බවත්,මේ sae ron නිලියට සාදාරනයක් ඉශ්ට නොවන බවත්,කෙසේ වුනත් හැමදාම සිදු වුනේ අවංක මිනිසාට අසාධාරණයක් kim sae ron ex boyfriend break silence said that kim soo hyun nothing do anything to sae ron,kim soo hyun protect himself from money power,poor sae ron never get justice 😭 #saeron #kimsoohyun #kimsoohyunactor #fyp #exboyfriendsaeron #saeronwantjustice #kimsaeron #btsarmy #kdramalover
17
199
8.7%
Cost:
Manual Stats:
Include in groups:
Products: