_sulakshi__perera_
Aug 26
534
6.5K
6
65.1%
මෙහෙම අහලා නැත්නම් ඒ යාලුකමේන් වැඩක් නෑ. ඒ වගේ හැමදේකටම ළගින් ඉන්න යාලුවේක් ලැබෙන්න සංසාරෙටම එක පාරයි. වැටෙන හැතැනකදිම නැගිට්ටවන්න. අතහරින හිතෙන හැම තැනකදිම අල්ලන් ඉමු කියන. ජිවිතේ එපාම වෙලාම ඉන්න කාලෙකත් මූණට හිනාවක් ගේන්න ඉන්න. ඇත්තටම අගේම සහෝදරිය වෙලා ඉපදුනා නම් හොදයි කියලා හිතෙන තරම් ඒකී මං ගැන හොයලා බැලූවා. යාලුවෙක්ට එහා අම්මා කෙනෙක් වගේ 🥺🤍 ́ ́@Dimple girl🍄 #viwes #viral #trending #foryou #srilanka #tiktoksrilanka🇱🇰 #fffffffffffyyyyyyyyyyypppppppppppp
_sulakshi__perera_
Aug 26
534
6.5K
6
65.1%
Cost:
Manual Stats:
Include in groups:
Products:
