h_i_m_a_6
Mar 8
74
795
5
74.3%
ඔය මං අස්සක් මුල්ලක් නෑරම දන්න ජිවිතයක් බන්.. කොටින්ම ඔකි මගේ ජිවිතේ වගේ...ඒ තරම් මං ආදරේ කරා... මුරන්ඩුයි සමහර වේලාවට කියන දේ අහන්නැතුව හිතන්නැතුව කරන මෝඩ වැඩ ගොඩයි. ඒත් ඉවසපන් හිත රිද්දන්න එපා.එයාට සමහර වෙලාවට ගොඩක් කෙන්ති යනවා.හැබැයි එක වචනයක් ආදරෙන් කතා කරපු ගමන් එයාව චුට්ටක් තුරුලු කර ගත්ත ගමන්...ඒ හැමදේම අමතකයි. ආදරේනම් හොයයි මහා ගොඩාක්.උබ බීසි වෙලාවද උබට වද දෙද්දි තරහා යයි... හැබැයි ඒකි වෙනුවෙන් වේලාව වෙන් කරපන් එකි පව් බන්... සමහර වේලාවට පොඩි එකියක් වගේ... මන් දන්නැ එයා මාව දාලා ගියෙ ඇයි මගේ ආදරෙ මදි උනේ ඇයි කියලනම්...සමහර විට මගේ ආදරේ අඩු පාඩු ඇති.මාව දැනෙන්නනැතුව ඇති... මම එයාගෙන් ආදරේ ගොඩක් හෙව්ව නිසා එයාට එකත් කරදරයක් වෙන්න ඇති... කමක් නෑ ඒක එයාගේ කැමැත්ත... එයාට ඕන වෙයි හැම තිස්සෙම උබෙ කට හඩ අහන්න.උබ එක්ක චැට් එකේ ඉන්න...හිතන්න එපා ඒ එයාගේ හැටි. එයාට ඕන වෙයි හැම තිස්සෙම උබෙ කට හඩ අහන්න.උබ එක්ක චැට් එකේ ඉන්න...හිතන්න එපා ඒ එයාගේ හැටි. බය වෙන්න එපා මන් එයාට ආදරේ කරා තමයි.එත් මං කවදාවත් ඔයාලගෙ මැද්දට එන්නෙ නැ... ඒ මගේ පන බන්... පරිස්සන් කරපන්.....🥺❤️ @*🙈 ⃡⃝🥀ISHU bbh[]⃝͟͞👀🌸* @B a T h I 🦕 @Sasi @C н α ν ι у α {කලූ} > > 😫💓 @" Tʜɪɴᴜ ! 🤍 @chiranya dulkini @Achi girl @"K A V I S H K A 🖤🍓" 10K 🚶 @°K_AVIYA_
h_i_m_a_6
Mar 8
74
795
5
74.3%
Cost:
Manual Stats:
Include in groups:
Products:
