67
2.7K
2
112%
#fyp #kimsoohyun #kimsaeron #justiceforsaeron Family of the late Kim Sae Ron reveals KakaoTalk messages between her and Kim Soo Hyun from 2016 + reason for publicizing their relationship According to her family, the late Kim Sae Ron said her 'world crumbled' after receiving the 700 million KRW damages notice from Gold Medalist kim sae ron s late actress family request public apology from kim soo hyun actor immediately, its mention in south korea news press conference අභාවප්‍රාප්ත කිම් සේ රොන්ගේ පවුලේ අය 2016 දී ඇය සහ කිම් සූ හ්යුන් අතර kakaotalk app හි පණිවිඩ හෙළි කරයි + ඔවුන්ගේ සම්බන්ධතාවය තහවුරු කරයි,ඒ පිලිබඳ මාධ්‍ය සාකච්ඡාවක් කොරියාවේ පැවැත්වුනි. කොරියානු මාධ්‍ය හා විදෙස් මාධ්‍ය ඒ පිලිබඳ පුවත් වාර්තා කරන ලදී.කිම් සෝ හ්‍යුන් ඇය බාලවයස්කරුවෙකුව සිටින අවදියේ ඇය හා ප්‍රේම සම්බන්දතා පැවැත්වු බව kakotalk message හරහා පිලිබිඹු වෙයි,එමෙන්ම බාලවයස්කරුවෙකුට නුසුදුසු අයුතු යෝජනා කල පනිවිඩයක් කිම් සු හ්‍යුන් විසින් සේ රොන් නිලිය වෙත යවා ඇති අතර ඒ පිලිබඳව ද මාධ්‍ය සාකච්ඡාවේ කතාබහ වුනි. ඇගේ පවුලේ අයට පවසා ඇති අන්දමට , gold medlist kim soo hyun නලුවාගේ agency එකෙන් korean won මිලියන 700 ක වන්දි දැන්වීම ලැබීමෙන් පසු ඇගේ 'ලෝකය කඩා වැටුණු' බව අභාවප්‍රාප්ත කිම් සේ රොන් සියදිවි නසාගැනීමට පෙර පවසා ඇත. දැනට මේ වෙනුවෙන් චෝදනා ලබා ඇති කිම් සූ හ්‍යුන් නලුවාගේ public apology එක ප්‍රසිද්ධියේ සමාව අයැදීම නිලියගේ පවුලේ අය බලාපොරොත්තු වන බව කොරියානු මාධ්‍ය සාකච්ඡාවේදී පවසා ඇත.
67
2.7K
2
112%
Cost:
Manual Stats:
Include in groups:
Products: