sulawithlaka
Oct 12
113
766
1
63.9%
අනේ මාව හරිම පරිස්සමට එයා බලාගන්නව.ඊයෙ මට හොදටම උන හැදිල ඉන්නකොට එයා බත් කවල බෙහෙත් දීල කකුල් කැක්කුමයි කිව්වම කකුත් අත ගාල මාව තාත්තෙක් වගේ ලස්සනට බලා ගත්ත.ඉතින් මන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද ඔයාගෙන්.මට ආත්ම ගානට සතුටින් ඉන්න මේ ආදරේ හොදටම ඇති. මට මේක විශේශ වෙන්න හේතුව තමයි මෙයා බත් කවන්න දන්නෙ නෑ. එයා හැමදාම මට කියල බත් කවාගන්නව මිසක් එයා අනල බත් කවන්නෙ නෑ. ගෑනු විදින්න ආසම තමන්ගෙම පිරිමියගෙ සෙනෙහස. ඒ සෙනෙහස විදින්න නොලැබුනු කෙනෙක්ටත් බොහොම ඉක්මනටම විදින්න ලැබෙන්න ඕනෙ.. ආදරේ තියෙන්නෙ විදින්න මිසක් විදවන්න නෙමේ 🥰🤍@락산 보가하와타 한국 #fyyyyyyyyyyyyyyyy #foryoupage❤️❤️ #onemillionaudition #sulawithlaka #lakshanbogahawatta #couplegoals #foryoupagee #wheneverwherever #carepartner
sulawithlaka
Oct 12
113
766
1
63.9%
Cost:
Manual Stats:
Include in groups:
Products:
