120
668
1
38.2%
ජිවිතේ අපිට සමහර තැන් දරා ගන්න අමාරුයි...ඒ දේ මන් අත්දැකීමෙන් හොඳටම වින්දා...ජිවිතේ කිසිම දවසක මට නොවුන අසාධාරණයක් මට එදා සිද්ධ වුණා...ඇයි මට එහෙම උනේ අදටත් එතන ලොකුම ලොකු ප්‍රශ්නාර්ථයක්...?ඇයි මට කිසිදෙයක් නොතේරුනේ ...මිනිස්සු කවදාවත් කිසිම මනුස්සයෙක්ට දැන හෝ නොදැන කිසිම දවසක රැවටෙන්න හොඳ නෑ...එකේ වේදනාව මට තාම අද වගේ මතකයි...මගේ හිත හැමදාම කියන්නේ මොනවා උනත් එයාලට සතුටින් ඉන්න ලැබෙන්න කියලා...අදටත් උත්තර නැති ප්‍රශ්න මගේ හිතේ දෝංකාර දෙන්නේ මාව මානසිකව වට්ටමින්..."දවසක හැමදේම හරියයි " මම මටම කියා ගන්නවා...ඔව්,දවසක මටත් වසන්තය උදා වෙයි..!! ඒ දේ බලාපොරොත්තුවෙන් ලොකුම ලොකු ප්‍රශ්නාර්ථ වලට තිත තියනවා...තමන්ගේ සතුට තමන් මතයි...❤ Janu...✍🏻🤍 #viral #foryoupage #onemillionaudition #trending #1M #fyppppppppppppppppppppppp #sltiktok #foryou #fypシ゚ #janu
120
668
1
38.2%
Cost:
Manual Stats:
Include in groups:
Products: