73
269
27.1%
මමත් ආසයි..💜️😌 හැමදේම කියන්න කෙනෙක් හිටියා නම්, හැම වෙලේම මැසෙජ් කරන්න, කරදර කර කර හොයලා බලන්න කෙනෙක් හිටියා නම්, පරිස්සමෙන් ඉන්න මේ දවස් වල මට ඉන්නෙ ඔයා විතරනෙ කියන්න කෙනෙක් හිටියා නම්, මට දැනෙන තරම්, මාව දැනෙන කෙනෙක් හිටියා නම්, ඔව් ආදරේ කියන්නෙ පරිස්සම් කරන එකට තමයි, පරිස්සම් කරන්නෙ ආදරේ හින්දා තමයි ඉතින් ආදරේ කියන්නෙම පරිස්සම් කරන එක තමයි.. 💍📌"
73
269
27.1%
Cost:
Manual Stats:
Include in groups:
Products: