da_zzun
Oct 14
161
863
6
43.1%
මිනිස්සු සමහර වෙලාවට වෙනස්වීම තෝරගන්නවා .මිනිස්සුන්ට ඒකට අයිතියක් තියෙනවා.🖤 තමන්ගෙ ජීවිතේ අනිත් අය වෙනුවෙන් ඇති කරගන්න බැදීම් වල ප්‍රමාණය වැඩී කියල තේරුන දවසට මිනිස්සු වෙනස් වීම තෝරගන්නවා... අනිත් මිනිස්සුන්ගෙ දේවල් ඉවසලා ,දරාගෙන ඉන්න එක ඒ මිනිස්සු නිවටකමක් විදියට ගණන් ගද්දි මිනිස්සු ඒ බැදීම් වලින් ඈත් වෙන්න වෙනස් වෙනවා.... කවුරු කොහොම කරත් ඒ හැමෝම වෙනුවෙන් ආදරෙන් පෙනී හිටපු මිනිස්සුන්ට ඒ දේවල් ඇති වුන දවසට මිනිස්සු වෙනස් වෙනවා..... බැදීම් රැකගන්න ,අනිත් අය සතුටු කරන්න ඒවයෙ අමාරුවෙන් එල්ලිල ඉන්න එක ඇතිවුන දවසට මිනිස්සු වෙනස් වෙනවා.... හැම දෙයින්ම ඈත්වෙලා තනිවෙන එක සැනසීමක් කියල දැනෙද්දි මිනිස්සු වෙනස් වෙනවා... ඉතින් , කාගෙන්වත් කවදාවත් අහන්නෙපා ඔයා වෙනස් වෙන්නෙ නෑ නේද කියලා. අපි වෙනස් වෙනවා .ජීවිතේ එක තැනකදි අපි හැමෝම වෙනස් වෙලා බලන්න තීරණය කරනවා....🤍✨️ . . . . . . . . . . . . . #foryoupage #nostolgia #trending #foryou #1millionaudition #viral @Li ll Y<<🤍 @venuwa💕 @Chuty__💀💗
da_zzun
Oct 14
161
863
6
43.1%
Cost:
Manual Stats:
Include in groups:
Products:
