dasun.__1
Feb 15
77
334
25.4%
'අද අපෙ දවස' සමහර අය එහෙම කිව්වත් දන්නවද ආදරෙ කරන ආදරේ විදින අයට හැමදවසක් ම එයාලගෙ දවසක් වන වග..🥰❤️ සමහර අය ආදරේ කියා ගන්න බැරුව ලතැවෙද්දි සමහර හදවත් ආදරේ වෙනුවෙන් බලාන ඉන්නව...👀🐼 ආදරේ ද..., නො'අසා ආදරේ යැයි ප්‍රකාශ කරන්න🙈❤🩹 ආදරේට ආදරේ කරන්න හදවතින්ම... *ආදරනීය හිත් කිසිම මොහොතක තනි නොකර රැක ගන්න...😊❤️* #ආදරෙන් ආදරනීය පනිවිඩයක්..!! _Happy Valentine Day🌹✨_
dasun.__1
Feb 15
77
334
25.4%
Cost:
Manual Stats:
Include in groups:
Products:
