da_zzun
Oct 17
161
504
2
28.1%
සමහර මිනිස්සුන්ට තියෙන්න බැරිද මෙහෙම ආදර කතා,, අයිතිකර ගන්න ඕනි උනත් අයිතිකරගන්න බැරි හිතේ විතරක්ම තියෙන ආදරයක් හරි අමුතු බැඳීමක් ලෝකෙ කොහේ කොතන උන්නත් සතුටින්ම ඉන්න කියල මුලු හිතින්ම පතන ආදරයක්,,, සමහර වෙලාවට රැවටෙනව කියල දැනදැනම නොරැවටුනු ගානට ඉන්න ආදරයක් රිදෙනව කියල දැන දැනම ඒ මත්තෙම නහින ආදරයක්,, අත් හැරගන්න ඕනි කියල හිතුවත් ඇබ්බැහි වෙලාම ඉන්න ආදරයක් හැමදාමත්ම මතක එක්ක විතරක්ම තියෙන ආදරයක්,,, ඉතින්,, මිනිස්සුන්ට තියෙන්න බැරිද එහෙම ආදරයක්,, මේ ලෝකෙඕනි තරම් තියෙනව එහෙම ආදර කතා ඒ කතා ලඟ මිනිස්සු හරි අසරණයි මැරෙනකම්ම ඒ ආදරය හිතේ තියන් අසීමිතව ආදරේ කරනව,,, අසීමිතව උහුලනව,,, අවසානෙට ඒ ආදරේ හිත් ඇතුලෙම මතක එක්කම මැරිල යනව,,, අහිමි වෙන්න ඕනි මිනිස්සු ජීවිත වලට මුණ ගස්සලා,, හිමිවෙන්න ඕනි ලස්සන හිත් සදහටම අහිමි කරවන දෛවයත් වෙලාවකට හරිම අසාධාරණයි..... . . . . . . . . . . . . . . . . . #foryoupage #nostolgia #trending #foryou #1millionaudition #viral @Li ll Y 💋" @venuwa💕 @Chuty__💀💗
da_zzun
Oct 17
161
504
2
28.1%
Cost:
Manual Stats:
Include in groups:
Products:
