just.mahee_
Jan 15
122
560
45
64.6%
හැම කෙනෙක්ගෙම ජීවිතේ ඇතුලේ අපිට මුල් තැන හම්බෙන්නෙ මුල් කාලෙදි විතරයි, ඒ ටික කාලේ ඇතුලෙදි අපි තේරුම් ගන්නෙ ඒ මිනිස්සුන්ගේ ජීවිත ඇතුලෙ අපි special කියන එක, එහෙම හිතල අපේ ජීවිතේම කරගෙන ලං කරගන්න ඒ මිනිස්සු ටික ටික වෙනස් වෙන්න ගද්දි, මුල් කාලෙදි ලැබුන attention එක ලැබෙන්නෙ නැති වෙද්දි, "මිනිස්සු පිස්සො වෙන එක සාධාරණයි ❤️🩹"
just.mahee_
Jan 15
122
560
45
64.6%
Cost:
Manual Stats:
Include in groups:
Products:
