dasun.__1
Dec 13
5.2K
32K
70
2,285%
එහෙම පිරිමි හරි අඩුයි බන්........ දන්නවද..... උබට ප්‍රශ්නයක් උනාම... උබ ලගින්ම ඉදන් ඔලුව අතගාලා සනසන්න පුළුවන්..... උබේ ඇස් වලින් කදුලක් වැටෙනකොට වාවගන්න බැරුව උබව ලගටම වෙලා තුරුල් කර ගන්න පුළුවන්.... එහෙමත් පිරිමියෙක්ට විතරයි බන්.......💯 ලෙඩක් දුකක් හැදුනම...... මන් කවන්නද රත්තරන්.... මන් වැඩ ටික කරනම් ඔයා ඇඳට වෙලා ටිකක් දොයිය ගන්න මැණික.... ඒ වගේ වචන හැම පිරිමියෙක්ගේම කටින් අහන්න බෑ බන්......💯 අඳින ඇදුමේ අඩු පාඩු කිව්වට.... ඇඳුමක ලස්සන දැකලා.... මගේ මැණිකට ඒක නියමෙට ගැලපෙනවා..... හරිම ලස්සනයි කියලා කියන්න පිරිමි කටවල් ඇරෙන්නේ හරි ටිකයි බන්.......💯 කවදා හරි දවසක අම්මා කියන නම අහන්න....... මාසෙන් මාසෙට ගෑණු දුක් විදිනකොට.... ඒකත් අප්පිරිය කරල ඒ දවස් වලට ගනුන්ගෙන් ඈතට වෙලා ඉන්න.... පිරිමි අස්සේ..... කොහොමද මගේ මැණික ඉවසන් ඉන්නේ... කෝ එන්න මගේ ලගට මන් බලාගන්නම් මගේ රත්තරන්ව..... කියලා තුරුලට අරන්....... ආදරේ දෙන්නේ පිරිමි කියෙන් කී දෙනාද බන්.......💯 දවසක උබ අම්මා කෙනෙක් උනාම ලගටම වෙලා.... උබව තනියෙන් කොහෙවත් යවන්නේ නැතුව.... පරිස්සම් කරලා..... කන්න ආස දේ ගෙනත් දීලා.... දරුවා බිහි කලටත් පස්සේ.... ලගට ඇවිත් ආදරෙන් උබේ මූණ ඉබල ඒ වේදනාව බෙදාගන්නේ...... හොඳ අම්මා කෙනෙක් ගාව හදුන පිරිමියෙක් විතරයි බන්...... ලස්සනට තියන් හිටපු ඇඟ... ළමයි වෙනුවෙන් කැප කලාට පස්සෙත් .... කොච්චර වයසට ගියත් මගේ මැණික තමයි මගේ ලෝකේ ලස්සනම...... කියලා අහන්න උබ පින් කරලා තියන්න ඕනි බන් මහා ගොඩක්ම.....💯 එහෙම පිරිමියෙක් ඉන්නවා නම්... උබ හරි වාසනාවන්තයි බන් සත්තකින්ම.....💯 උබත් එහෙම පිරිමියෙක් නම් සතුටු වෙයන්.... කවදා හරි උබේ ගෑනිත් හරි සතුටින් ඉදිවී බන් සත්තකින්ම......... පිරිමියෙක් වෙන්න.... ගැණුන්ට ගරුකරන... ආදරය කරන....... මොකද බන්... ගැණුන්න්ගේ සතුට තියෙන්නේ එතන.. මතක තියාගන්න බන්...... පවුලක ගැණුකෙනා සතුටින් කියන්නේ... අනිවාර්යෙන් ඒ මුළු පවුලම... සතුටින් බව.....
dasun.__1
Dec 13
5.2K
32K
70
2,285%
Cost:
Manual Stats:
Include in groups:
Products: