sulawithlaka
Oct 29
108
538
1
46.8%
Happy birthday baba 🥺❤️🩹🫶@락산 보가하와타 한국 ඔයාගෙ උපන්දිනේ දවසේ වැඩියෙන්ම සතුටු වෙන කෙනා මම.මොකද ඔයා වගේ පොඩ්ඩක් නපුරු ගොඩාරියක් අහිංසක කොලු පැටියෙක් මට හම්බුනේ අද වගේ දවසක් තිබ්බ නිසා. ඉතින් හැමදාම ආදරෙන් සතුටින් ජීවත් වෙන්න බබා. මුලු ලෝකෙම ඔයාට විරුද්දව කතා කලත් මන් ඔයා වෙනුවෙන් ඔයාගෙ පැත්තෙ හිටගන්නව😊❤️ සහ මම මොන තරම් නපුරු උනත් මන් කරන සමහර ගොන් වැඩකදී උනත් ඔයා ඉවසන ඉවසීම කිසිම මනුස්සයෙක්ට ඉවසන්න බෑ.ඒ වගේම special thank shamofa aiya ,mage akka malkiya & podi aiya ඔයාලටත් ගොඩක් පින් මේ රෑ මාව එක්කන් ගියාට 🥺❤️🩹🫶 & another special thank for Yummy Tummy Cakes highly recommended. මම කේක් එක හදන්න කියද්දිත් හවස් වෙලා.වචනයක්වත් නොකියා පුලුවන් උපරිමෙන් සුපිරියටම කේක් එක හදල දුන්න මට. මේක business එකක් විතරක්ම නෙමේ මනුස්සකමින් කරන ව්‍යාපාරයක් 🥰❤️🩹#fyyyyyyyyyyyyyyyy #foryoupage❤️❤️ #onemillionaudition
sulawithlaka
Oct 29
108
538
1
46.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
