3.5K
52K
11
858%
තාත්තෙක් හැමදාම ආදරය කරේ අම්මට මුවාවෙලා🥺🥺❤ ... ගෑනියෙක් කරන ආදරේට වඩා පිරිමියෙක් කරන ආදරේ හරි ලස්සනයි...🥰🥰 මොකද තාත්තලා කෑ ගහලා ආදරේ කියන්නෙ නෑ ... අම්මලා වෙච්ච අපි වගේ බදාගෙන, ඉඹගෙන, තුරුල් කරගෙන එයාලා ආදරේ කියන්නෙ නෑ ... " අම්මි ෂොපින් කරනකොට පුතාට ඔයා කැමති දේවල් ගන්න එපා, පුතා කැමති දේවල් ගන්න දෙන්න ..".. " එතන තියෙන මිල වැඩිම අයිස්ක්‍රීම් එක එයාට අරගෙන දෙන්න ..." මම එළියට ගිහිල්ල ගෙදරට එනකොටත් , " මගේ කොල්ලට මොනවද කන්න ගත්තේ.... " පුතාට මහා ලොකුවට පේන්න ආදරේ කරේ මම වුණාට ,අම්ම වෙච්ච මට වඩා තාත්තා වෙච්ච එයාගේ ආදරේ දිග පළල හරි විසාලයි ..❤❤ එයා වැඩිපුරම කැමති පුතා, ජයත්‍රිගේ පුතා කියනවට වඩා ,එයාගේ පුතා කියලා පුතා හැඳින්වීම දෙනවට ... අම්මා කෙනෙකුගේ ආදරේ හරි සියුමැලි , සිනිඳු වුණාට , තාත්තා කෙනෙකුගේ ආදරය හරි ගැඹුරුයි , වගකීම් සහගතයි .... "මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ.. පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ ..."..., දෙවියෝ දකින්න දේවාලවලට යන්න ඕන නෑ , තාත්තා දිහා බලන්න , දෙවියෝ ඉන්නවා ❤❤. #trending #tiktok
3.5K
52K
11
858%
Cost:
Manual Stats:
Include in groups:
Products: