shen___m
Oct 10
120
545
13
8.31%
> වචනෙන් පවා තහන්චි වෙච්චි ඔයාව මට දවසක මුන ගැහුනොත් ඔය ඇස් දෙක දිහා බලාගෙන කියන්නේ මේ ටික විතරයි සුදූ මට දැන් ඔයා වෙලා තහනමක් මේ මම ඔයාට දුක කියන්න හදව්ව පාලමක් රෑ නිදාගන්න යද්දි පපුව ඇතුලේ කදුලු වෑහෙන මළගෙයක් විරහවට විචාර ලියන එකත් ගිනි මැද කරන යාගයක් මට කියාගන්න තෙරෙන්නැත්තේ දැන් අපි අපිට අහිමීද මං නැති ජීවිතේ ඔයාට ඒ තරම් ප්‍රියකරුද හමු ඌ නමුත් හිමි වෙන්නට බැරි මේ අපි කෙරූ පාපයක්ද නුඹ මට නැතිවෙන්න ඇත්තේ හේතුව මගේ කරුමයක්ද ඉතින් මැණික හිතින් පවා වෙන් උන නුඹ දිහා බල බල ඵලක් නෑ නෝනා වචන එක්ක කරන අරගල 😩♥️... #trending #1millionaudition #newtrend #foryoupage #tiktoksrilanka🇱🇰 #fypシ゚viral #foryou #viralvideo #trending #nostalgia #shewo💋 #fypシ #srilanka #fast #viral #fyp
shen___m
Oct 10
120
545
13
8.31%
Cost:
Manual Stats:
Include in groups:
Products:
