da_zzun
Dec 16
111
753
2
36.2%
''මම ඔයාගෙන් අයින් උනොත් ඊට පස්සේ ඔයා මොකද කරන්නේ ?'' ''වෙනදා වගේම ජීවත් වෙනවා...'' ''නෑ මම අහන්නේ මම නැතුව හිස් වෙන අඩුවට ඔයා මොකද කරන්නේ ?'' ''මම දන්නෑ...'' ''ඇයි දන්නෑ කියන්නේ ? මම නැති දවසක ජීවත් වෙන්නේ කොහොමද කියලා ඔයා ප්ලෑන් කරලම නැද්ද ?'' ''ප්ලෑන් කරන්න දෙයක් නෑ. මම මමම විදිහට ජීවත් වෙනවා. ඒකට ඔයා හිටියා නැතා කියලා වෙනසක් වෙන්නෑනේ...'' ''එතකොට ආදරේ ?'' ''මම දන්නෑ ඒක. මගේ ලඟ ආදරේ දී බැකප් ප්ලෑන්ස් නෑ...'' ''ඒ කිව්වේ ?'' ''මම මේ මොහොතේ ඔයාට ආදරෙයි. ඔයා මගෙන් අයින් වෙන දවසක් ආවොත් එදායින් පස්සේ මට දැනෙන කෙනෙක් මුණගැහුනොත් මම ආදරේ කරයි නැති උනොත් නෑ. එහෙම නැතුව ඔයා අයින් වෙලා ගියොත් මම ආදරේ කරන්නේ කාටද කියන එක හරි මම ආදරේ කරන්නෑ කියන එක හරි මට දැන් තීරණය කරලා තියන්න බෑ...'' ''ම්ම්ම්...'' ''මම දැන් ඔයාට ආදරෙයි, ඒක එච්චරයි. ආයේ ඒක නැත්නම් කියන තැන දැන් මේ මොහොතේ මම හිතන්නෑ...'' ''එතකොට එකපාරටම මම නැති උනොත්...'' ''ඔයා නැති උනාට ආදරේ එහෙම නැති වෙන්නෑනේ...'' ''ආදරෙයි...!'' -තාරා- ඉක්බිතිව ලියමි: ආදරේ කියන්නේ ප්ලෑන් එකක් නෙවෙයි දැනීමක් තියෙන හැඟීමක්!❤ copied . . . . . . . . . #1millionaudition #srilanka #foryoupage #foryou #viral #couplegoal #nostalgia #trending @Chuty__💀💗 @venuwa💕
da_zzun
Dec 16
111
753
2
36.2%
Cost:
Manual Stats:
Include in groups:
Products: