da_zzun
Dec 26
133
714
2
35.5%
"ඉඹින්න හිතෙන ආදරණීය පිරිමි ගැන අහලා තියෙනවාද..?" ජීවිතේ ජීවත් වෙන්න ආසාව ඇති කරන පිරිමි.. එයාලා හරි දුර්ලභයි.. හමුවෙන්නෙ පෙර වාසනාවටලු.. එයාලා හරි ආදරණීයයි.. එක පාරක් මුණගැහුනොත් ජීවිතේම ලස්සන වෙනවාලු.. කාටත් වඩා ඔයාව තේරුම් ගන්න, කාටත් වඩා ඔයාට වෙලාව දෙන, කාටත් වඩා ඔයාව විෂ්වාස කරන, ඔයා ඉස්සරහා තොරතෝංචියක් නැතුව කතාකරන.. සමහර වෙලාවට හැඟීම් කතාකරවලා නිශ්ශබ්ද වෙන.. ඔයා වෙනුවෙන් ලෝකයක් එක්ක වුණත් ගැටෙන.. ඔයා වෙනුවෙන් ආදරේ විතරක්ම දෙන.. ඔයාගෙ ගෞරවය රකින.. ඔයා වෙනුවෙන් විතරක්ම හදවතේ ඉඩ රකින ආඩම්බරකාර පිරිමි.. ඔව් එහෙම පිරිමි ඉන්නවා..! නව කතාවලද..? නෑ..ඇත්තටම ඉන්නවා..! එහෙම කෙනෙක් ඔයාටත් ඉන්නවා ඇති.. නැතත් ඉක්මනටම හමුවේවි..! දන්නවාද..? ඒ මං දකින ගෞරවනීයම ආත්ම..! . . . . . . . #1millionaudition #srilanka #foryoupage #foryou #viral #couplegoal #nostalgia #trending @Chuty__💀💗 @venuwa💕
da_zzun
Dec 26
133
714
2
35.5%
Cost:
Manual Stats:
Include in groups:
Products:
