76
633
77.6%
"මං ආසයි මිනිස්සු ආයෙම එකතු වෙනවා දකින්න. මං ආසයි හාදු දෙනවට, අඬනවට. මං ආසයි නොඉවසිල්ලට, කියලා ඉවර කරන්න බැරි තරම් ඉස්පාසුවක් නැති කතාන්දර වලට, අහලා ඉවර කරන්න බැරි තරම් ඉඩ නැති කන් වලට, මුළු මහත් වෙනසම දරා ගන්න බැරි ඇස් වලට. මං ආසයි වැළඳ ගන්නවට, නැවත එකතු වෙනවට, කාව හරි නැතිව දැනෙන පාළුව අවසන් වෙනවට. " - Jonathan Safran Foer #Justromeo 🤍#foryoupage #foryou #1millionaudition #fyyyyyyyyyyyyyyyy #viralvideo #srilankan_tik_tok🇱🇰
76
633
77.6%
Cost:
Manual Stats:
Include in groups:
Products: