1.7K
74K
14
6,301%
පුරා වසර දහතුනක කාලයක් යහපත් එඬේරිකාවක් ලෙස ලද දායාද අනන්තයි. අප්‍රමාණයි. එයිනුත් විද්‍යාලීය ව්‍යවස්ථාවට හා සංස්කෘතියට ගරු කරමින් සැබෑම පාර්ලිමේන්තුවක නොවුනත් එම ආකෘතියට මුල් තැන දෙමින් පාසල් සිව්වන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කතානායක ධූරය තුල අබිසෙස් ලැබීමට වරම් ලදිමි. උත්තරීතර සිව්වන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් රකිමින් අප විද්‍යාලය අභිවෘද්ධිය පිණිස දිශානත කිරීමට ලැබුණු ආරම්භක නිමේෂයයි ... එසේ නම් කාලයයි නායකකඳු පියසේ යහපත් එඬේරිකාවන්ගේ ධජ ඉහළ ගුවනට නංවන්නට💙🤍
1.7K
74K
14
6,301%
Cost:
Manual Stats:
Include in groups:
Products: