da_zzun
Jan 10
108
745
35.5%
මේ ආත්මෙ කෙදිනත් අපි අපේම නොවුනත් තියේවි මතක ගොඩක් මේ හිතේ පිරිලත් දිනක් නොදුටුවට කාරි නැතත් හිත් රිදුමක් ඉතිරි උන බවත් නොදන්නා සේ හිටියත් පර උනා ඔය හිතත් හිත් දෙකෙන් ඇසුවත් ආයෙ නුබ නැහැ අපිටත් කියු ඒ වචන ඇයට දරාගන්නට බැරුවත් යන්නට ඉඩ නොදුන්නත් තිබුනෙම මේ හිතයි ඇයටත් පිට නොයන්න මම කීවත් ඇඩුවෙමි එකදිගට වරුවක් දනින් වැටුනු පසුවත් තිබුනද ඒ හිතේ දුකක් දරන්නට යම් කිසි දෙයක් ඇතැමය දැං මටත් දිනෙන් දින ගියත් තේරුම් ගන්න ටිකක් හදහන් කොහොම උනත් "අත් හරින්න ඒ එක මලක්" . . . . . . . . . . . #trending #nostalgia #couplegoal #viral #foryou #foryoupage #srilanka #1millionaudition @Li ll Y 💋"
da_zzun
Jan 10
108
745
35.5%
Cost:
Manual Stats:
Include in groups:
Products:
