da_zzun
Jan 19
228
1.1K
1
56.7%
කවදාවත් තමන්ට නොසෑහෙන්න ආදරේ කරපු, ඔයාව නොසෑහෙන්න පරිස්සම් කරපු, ඔයාගෙන්ම විතරක් අවධානය, ආදරය බලාපොරොත්තු උනු, චූටි දේටත් රණ්ඩුවෙවී ඔයාගෙන්ම විතරක් ආදරේ හොයපු, ඔයාගෙන් විතරක්ම සැනසීම බලාපොරොත්තු උනු, ඔයාව විතරක්ම විශේෂ කරගෙන ඉදපු කොල්ලව නැති කරගන්න එපා.. මොකද ආයේ කවදාවත් එහෙම ආදරයක් ලැබෙන්නෙ නෑ.. ලබාගන්නත් බෑ.. අද කාලේ හොයාගන්න අමාරුම, ලේසියෙන් කෙනෙකුට නොලැබෙනම, වාසනාවටම හිමිවෙන දේ, " අවංක පක්ෂපාතී ආදරේ " ❤️🌹 . . . . . . . . . . . . . . #trending #nostalgia #couplegoal #viral #foryou #foryoupage #srilanka #1millionaudition
da_zzun
Jan 19
228
1.1K
1
56.7%
Cost:
Manual Stats:
Include in groups:
Products: