da_zzun
Jan 22
163
866
43.4%
අයිතියක් නැති තැන් හොයාගෙන ප්‍රේමයේ මල් පිපෙනවා ලස්සනම ඇස් දකින ගානේ අයිතියක් හිත හොයනවා හිතට බර වැඩි හැගුම් අහුරක් තනිව හිත බර කරනවා හිමි නොවන බව හොදටෝම දැන උඹව මේ හිත හොයනවා....... වචනයක්වත් පිට නොවෙන්නට පරිස්සම මන් රකිනවා දැනෙන්නෑ තේරුමක් නෑ වගෙ බලාගෙන ඔහෙ ඉන්නවා අප්‍රාකාශිත හැගුම් පොදියක් තනි හිතේ බර දරනවා හිමි නොවන බව හොදටෝම දැන උඹව මේ හිත හොයනවා....... . . . . . . . . . . . . . #1millionaudition #srilanka #foryoupage #foryou #viral #couplegoal #nostalgia #trending
da_zzun
Jan 22
163
866
43.4%
Cost:
Manual Stats:
Include in groups:
Products: