857
4.7K
9
99.7%
ඔව්.....මට මන් ගැන සතුටුයි....මට මන් ගැන නිහතමානී ආඩම්බරයක්.....මේ කලාවේ ඉන්න පුංචි ශිල්පියෙක් මන්.....මේ තැනට එද්දි හොද කියන අයට වඩා හිටියෙ නරක සහ අඩුපාඩු කියපු බැනපු ගරහපු අය.....එයාලට බොහොම ස්තූතියි..එයාලගේ ඒ ප්‍රතික්ෂේප කිරීම් තමයි මාව නැගිට්ටෙව්වේ.....ලංකාවේ දැනෙන්න වැඩක් කරපු කෙනෙක් හැටියට....මට මන් ගැන ආඩම්බරයි....මගේ වයසට මම ගහන ගේම මටත් පුදුමයි.....හැබැයි ඒ සතුට මම ඔලුව උඩ තියාගෙන ණෑ.....ඒක මට ප්‍රේක්ෂකයෝ දුන්නු දායාදයක්...මේක මගේ වරමක්...අතපය නොකඩා හැදූ වැඩූ දෙමව්පියොන්ටත්...ශිල්ප පුහුණු කල ගුරු දෙවිවරුන්ටත්.....මගේ ඕන දේකට මගේ පස්සෙන් හිටපු සගයොන්ටත්.....මන් වෙනුවෙන් ඉන්න ඔයාලා හැමෝටමත්.....ආවඩා ආයුබොහෝවේවා🙏🤍....හැමෝටම දලදාවේ පිහිටයි.... @Dulan ARX @GANGADARA @Samod_Erandaka(official) @Binal Methnula @තාල් with පවන් 🪘🥁🎧 @♨️🐰🌿_සබරගමුවේ _පොඩි_කවියා_🍃 @ashan giragama @DANU😌❤️ @Kasuwa_ official @Lasith mihisal with pradeep 💪 @prami & ruvi. @Malinga priyadarshana @පොඩි රං (offcial)🤫😊😄 @Daham karunasingha @Isuru Liyanage @Kasun Malintha 🇦🇺🇱🇰Dancer
857
4.7K
9
99.7%
Cost:
Manual Stats:
Include in groups:
Products: