ruugirl4
Oct 20
112
560
23.5%
❤️😉#suddi💞 පපුව කඩාගෙන ඇතුලට ගිහින් ආදරෙයි කිව්වත්.. 💔 මිනිස්සු විශ්වාස කරන්න එපා.. 🥹 මෙච්චරක් ආදරෙයි කිව්වත්, කොච්චරද? කියලවත් අහන්න එපා.. මොකද හැමෝම වෙලාව ආවම යන්න යනවා..😥 ජීවිතේ හම්බෙන හැම මනුස්සයෙක්ම මොනවම හරි පාඩමක් උගන්වන්න දෙවියන් අපි ලගට එවපු අය 😌 ඉතින් ඒ පාඩම ඉගෙන ගෙන මිනිස්සු කවුද කියලා තේරුම් අරගෙන 😉 තමන්ට තමන් විතරයි කියලා හිතන් තනියම ජීවත් වෙන්න..😟 ආදරෙයි කියන කවුරුවත් යද්දි අහන්නෙ නෑ.. එයාලා ගියාම තනියම ඉන්න පුලුවන්ද කියලා.. ❤️ #suddi💞
ruugirl4
Oct 20
112
560
23.5%
Cost:
Manual Stats:
Include in groups:
Products:
