131
692
7
83.7%
"Time to say good bye my everything🥺💔😖 BAT-6978 මගේ හැමදේටම ලගින් හිටියෙ ඔයා 💔🥀 කවදාවත් මග අනාත කරල නෑ..😖යාලුවෝ ගොඩක් අදුර ගත්තෙ ඔයා නිසා..🥺ඉස්සරහට මොන high capacity බයික් එකක් ගෙනාවත් මට හමුවුනු හොදම දේ ඔයා...🥺❤️‍🩹කවදාවත් ඔයව් නම් අමතක වෙන එකක් නෑ..! 🥀 මං සතුටින් හිටපු හැමවෙලාවකම ඔයත් මගෙත් එක්ක හිටියා...ගමේ ගොඩක් කොල්ලොන් ගෙ පලවෙනි පාරට බයික් එකක් පදින්න තියන ආසාව ඉශ්ට කලෙත් ඔයා..🥺🫀ගොඩක් කොල්ලො ආදරේ බයික් එකක්❤️‍🩹🫀🥀.. ^දුවනව කියපු ගොඩක් බයික් වඩා ගත්ත බයික් එකක්.. කවදාවත් යාලුවෝ ඉස්සරහවත් මාව ලැජ්ජ නොකර පරිස්සමට මව හැම තැනම එක්කන් ගියා..🥺😖අදටත් BAT එක කිව්වම නොදන්න කෙනෙක් නෑ ..💔 සහෝදරයා වගේ යලුවෝ හොයල දුන්නු..🫀පරිස්සමින් මාව ගෙදර එක්කන් ආපු ඔයා අද සදහටම අපෙන් ඈතකට යන්ව.!! ආයෙ නොයෙන්නම🥺💔.. තාමත් හිතා ගන්න බෑ ඔයා අපිව දාල ගියාද කියල..😖🥀රුපියලෙන් රුපියල එකතු කරල ඔයාව ලස්සන කරල ඔයා දිහා පැය ගනන් බලන් හිටිය වාර අනන්තයි..🥺❤️‍🩹 දුක් වෙන එකම දේ අන්තිම ටික කාලේ මට ඔයව ලස්සනට තියා ගන්න බැරි උන එක.🥺💔 ඉතින් අවසානෙට මට කියන්න තියෙන්නෙ🥺 මෙච්චර දවසක් මාව පරිස්සමින් එහෙ මෙහෙ එක්කන් ගියපු. මමත් පන වගේ පරිස්සම් කරපු ඔයාට යන්නවුනු එක තාමත් අදහගන්න බෑ..💔 ඉතින් ඔයගෙ අලුත් owner වත් මාව බලාගත්ත වගේ පරිස්සමින් බලාගන්න..!!🥺💔😖 Oyw nm kawadawth amathaka wena ekak nh manika😖🥀 Miss you 6978🫀❤️‍🩹 #love #goodbyemylov #end_of_6978💔 #100ccbike #everything #lost #my #bike #soldout @H_REVO_BOY🌓🦍 @D O R ∆🪐🐾 @×SOLO !🫀 @c._784 @〽️ana Boy 08 @<Shawty🥷💸 @d-i-n-u @🅷❤️‍🩹💪 @M”
131
692
7
83.7%
Cost:
Manual Stats:
Include in groups:
Products: