106
608
78.2%
🫀:එහෙම පුලුවන් වුණාද ? 🗣:කොහොමද ? 🫀:එයා එක්ක කතා නොකර 🗣:ඔව්. මන් ඒක කරා 🫀:දුක නැද්ද 🗣:දුක.. ඒකට දුක කිව්වට මදි.හැබැයි මට සතුටුයි. 🫀:ඇයි. 🗣:මන් එයාට වද නොදී එයාට යන්න ඕන වෙලාවෙ යන්න දුන්නා. එයාට ඕන වෙලාවෙ එන්න දුන්න වගේම එයාට යන්න ඕන වෙලාවෙ යන්නත් දුන්නා. 🤍✨️ #foryou #foryoupage #trending #1millionauditions #fyyyyyyyyyyyyyyyy #srilankan_tik_tok🇱🇰
106
608
78.2%
Cost:
Manual Stats:
Include in groups:
Products: