da_zzun
Feb 23
158
833
41.9%
පුංචි පුංචි ර ණ් ඩු නිසා අපි තරහා හිතේ තියාගෙන ගොඩක් වෙලා ඉන්නවා.. සමහර විට පැයක්, දෙකක්, දවසක් හෝ ඊට වැඩි කාලයක්.. බොහෝ කාලයක් අමනාපකම් තියාගන්න තරම් අපේ ජීවිත දීර්ඝ නැහැ කියලා දන්නවද.. ඉතිං, ඉඩක් ලැබෙන හැම මොහොතකම ආදරෙයි කියන්න.. වරදක් උනොත් සමාව ගන්න තරම් නිහතමානී වෙන්න.. පුළුවන් හැම මොහොතකම හොයලා බලන්න, අවධානය දෙන්න.. ඔයා තමයි එයාට ඉන්න විශේෂම කෙනා කියලා ඒත්තු ගන්වන්න.. මේ ලෝකෙන් කාට ඉස්සර වෙලා යන්න වුනත්, ආදරණීය ලස්සන මතක ගොඩක් එයාගෙ ජීවිතේට එකතු කරන්න.. ඒ ලස්සන මතකයන් එක්ක එයාට ජීවිතේ ඉස්සරහට යන්න පාර හදන්න.. ඉතිං මං ආයෙත් කියනවා, පසුතැවීමක් ඉතිරි නොවෙන්න ආදරේ කරන්න!❤️‍🩹🥰🖇️ Copid . . . . . . . . #trending #nostalgia #couplegoal #viral #foryou #foryoupage #srilanka #1millionaudition
da_zzun
Feb 23
158
833
41.9%
Cost:
Manual Stats:
Include in groups:
Products: