tutu_624
Dec 27
344
2.1K
96.1%
ආදරනීය ex..... උබට ලියන පලවෙනි පාර වගේම අන්තීම පාරත් මේක වෙයි සදහටම ... අදටත් මම..... උබට..... පුදුම තරම් ස්තූති කරනවා...🙏 මොකද කියනව නම්... උබ ගියත් හරි.. සහමුලින් කඩන් වැටුන මට.. තනියක් පාලුවක් නොදැනෙන්න.. උබ ගියේ මට කෙනෙක් ලන් කරලා.. උබට පට්ට පින් බන්..🙏😌 මොකද ඒ හිත... මාව ආයෙත් ඉස්සර වගෙ ජීවත් කරද්දි.. සත්තයි අවුරුදු ගානක් උබ ලග උන්න මට.. ඒ පපුව ඇතුලෙන් උබෙ ලගින් දැනෙනවට වඩා.. දහස් ගුනයක් නිදහස දැනුනා.. මන් දන්නැ කොහොමද ඒක උනෙ.. කොතනින්ද ඒක පටන් ගත්තෙ.. කොහෙන්ද ඒක සිද්ද උනෙ කියන්න...😥 නමුත්...... උබ අස්සෙ හුරතල් උන.. උබෙ අතෙ එල්ලි එල්ලි උන්න.. උබෙ පපුවෙ රස්නෙ හෙව්ව.. උබේ මත්තෙම පිස්සු නටපු මට... අද දැනෙනව හරි අරුම පුදුම දෙයක්.. මන් උබට ඒ අවුරුදු ගානට ආදරෙ කරල නෑ බන්... මන් උබට තබ දොයිතුවක් ආදරේ වෙලා නැ...😐 හේතුව දන්නවද... උබ හින්ද මුලු ලෝකෙම නැති උන මන් ලගට ආව ඒ නන්නාදුනන හිත...🌙✨️ මට මගෙ මුලු ලෝකෙම වෙන්න වැඩි කලක් නොයද්දි... සත්තයි උබ ලගින්වත් තියන්න බැරි තරමට... මන් ඒ ආත්මෙටම ඇබ්බැහි උනා.. අඩුම එක තත්පරයක් දුරට යන්න බැරි වෙන්න.. ඒ වචන මාව අසරන කරා...😥💔 අදටත් මගෙ ලග මගෙ අස්සෙම ඉන්න.. නමුත් මගෙ නොවුන ඒ හිත.. මට පරාර්තකාමි ආදරෙ කියා දුන්නා.. ආදරෙ වෙනුවෙන් ඉවසීම කියා දුන්නා.. බලා ඉදීම වගේම.. පෙරලා මොකුත් බලාපොරොත්තු නොවීම... කෙනෙක්ට අවන්කව ආදරෙ වෙන්නෙ කෝමද... මට එය කියා දුන්නා...😥✨️🌙 උබ හින්ද ඇවිලුන ගින්න එයා හින්ද නිවුනත්... කබලෙන් ලිපට වැටුනා හා සමානව... මන් මට අයිති නැති එයාට මහ මෙරක් ආදරෙ වෙද්දි.. උබ ලගදි දසමයක් ඉවසපු නැති මම.. එයා රිද්දන හැමදේම හිනාවෙලා ඉවසන්න හුරු උන..✨️🌙 ඇත්තටම මොකක්ද ආදරෙ කියන්නෙ කියල... උබ ලගදි නොතේරුන මට.. කටහඩක් කනට වැටිල නැති ඒ චැට් එක.. ඕනාවටත් වඩා හොදට කියා දෙනකොට.. මගෙ මුරන්ඩු කම්.. හිතුවක්කාර කම්... උබ ලගදි මටවත් කන්ට්‍රෝල් නැති උනත්.. ඒ හිත ලග මහ පූදුම ව්දියට පාලනෙ උනා..😊🌹✨️ ඉතින් උබ ගියේ එයාව මට දිලා.. මගෙ නොවුන මගෙ ආදරේ මට දීලා.. අඩ අඩා මාව සනසන.. රිදව රිදව මාව හිනස්සන... ඒ චරිතෙට.. එදා උබේ උන සූටි අද අසීමාන්තිකව ආදරෙ වෙලා... පුදුමයි නේද..😕 කවි හිතක් තිබිලත් කවි නොලීව මම.. උබ නිසාවත් ඒ ගෙවුන අතීතෙ වචන ඇමුනුවෙ නැති වෙද්දි.. මට අහම්බෙන් ලැබුන ඒ හිත වෙනුවෙන්.. හරි ලස්සනට අද වචන ගැලපෙද්දි.. මන් මන්ම උනේ උබ ලග නෙවෙ කියල.. අද මට තේරුනා...😓 තව දෙයක්...... උබයි එයයි අතරෙ ලොකු වෙනසක් තියනව දන්නවද Ex.. උබ මගෙ ex වෙද්දි... එයා...........✨️🌙 එයා මගෙ ජීවිතේ කවදාවත් ex කෙනෙක් නොවේවි.. #ගිහින්_ආදරෙන්_ඔබ_ඉන්න_ඕනමයී #😈🌙👀 #කැත_ලමය🥺🖤 #ජොර්දාන්2022🇯🇴😍
tutu_624
Dec 27
344
2.1K
96.1%
Cost:
Manual Stats:
Include in groups:
Products: