da_zzun
Feb 24
160
835
41.7%
අමාරුම වෙලාවෙදිත් ළඟ ඉන්න ආදරයක්, මට පාලුයි කියද්දි , "ඔයාට මං ඉන්නවනේ" කියන ආදරයක්, මට ඔයාව මතක් වෙනවා කියද්දි , "මටත් එහෙමයි මැනික" කියන ආදරයක්, මං තනිවෙලා කියද්දි , "නෑ ඔයා එක්ක මං ඉන්නවා" කියන ආදරයක්, ඇත්තටම මිනිස්සු හෙව්වෙ එහෙම ආදරයක් මට මහන්සියි මැනික , එහෙම කිව්වෙ ඇත්තටම මහන්සි නිසා නොවෙන්න පුලුවන් . මට පාලුයි මැනික , ඇත්තටම ඒකිට/ඌට තියෙන්නෙ උබ නැතුව සාංකාවක් වෙන්න පුලුවන් . මං තනිවෙලා මැනික , ඒ උබේ ආදරේ එක චුට්ටක් අඩු උන නිසා වෙන්න පුලුවන් . එහෙම හිතකට කවදාවත් දුකක් නොදී ආදරෙන් පරිස්සම් කරගන්න පුලුවන්නම්...ඒකි/ඌ උබට දෙවියන්ටත් වඩා ඉහළින් සලකයි . ආදරණීයයන්ව කවදාවත් රිද්දන්න එපා,එක වචනෙකින්වත්.♥️ . . . . . . . . #1millionaudition #srilanka #foryoupage #foryou #viral #couplegoal #nostalgia #trending
da_zzun
Feb 24
160
835
41.7%
Cost:
Manual Stats:
Include in groups:
Products:
