460
8.1K
18
31.5%
එයා මාව unblock කරලා.. මන් ඒක එහෙම දැක්කෙ එයා දාපු status එකක් උඩින්ම Whtsp එකෙ upload වෙලා තියෙද්දි.. පාන්දර 2.30 වෙලාව හැබැයි ඒ පොටො එකෙ එයා උන්නෙ තනියමනෙමෙ.. තව කෙනෙක් එක්ක.. විනාඩියක් දෙකක් මන් එයාගෙ ඇස් දෙක දිහාම බලාගෙන වුන්නා.. Phone එකෙ display එක උඩ කදුලු බිංදු හැම තැනම.. එයා එදා වගේම හරි ලස්සනයි මගෙත් එක්ක හිටියට වඩා අලුත් කෙනා ලග ඉද්දි එයාගෙ හිනාව හරිම අව්‍යාජයි.. අපි මග හැරුනෙ එක්කො හොදකට වෙන්නැති අපිට අපි හමුවෙන්න විතරක් පිං කරපු මිනිස්සු වෙන්නත් ඇති.. එදා මගෙත් එක්ක ඔය වගේම Couple photo නම් කීයක් Status,story වැටුනද... අද ඒවා දිහා මෙහෙම ඉදන් බලද්දි දැනෙන වේදනාව ඒක කදුලු වලින් පිට කරනවට වඩා සෑහෙන වේදනාකාරියි කියල දැනෙන්නෙ අද මෙහෙම දකිනකොට.. කොහොමද එහෙම වුනෙ කියලා අදටත් හිතාගන්න බෑ.. තාමත් ගැලරි එකේ අපේ පොටොස් එහෙම්මමයි.. ඔයා දුන්නු පුංචිම දේ ඉදන් ඒ හැමදේම පරිස්සමින් තියෙනවා.. කොහොම අයින් කරන්නද ඉතින් හිතින් මම අදටත් මගෙ ජීවිතෙ හරි ආදරනීය ලස්සනම මතක දුන්නු මනුස්සයා ඔයාම වෙනකොට... #foryoupage #onemillionaudition #favorite #everyone #favorite #tiktok #tiktoksrilanka
460
8.1K
18
31.5%
Cost:
Manual Stats:
Include in groups:
Products: