83
455
193%
අහ්,ආදරේද ඒක මිනිස්සුන්ට විහිළුවක් මන් නම් දන්නේ කවමදාවත් මගේ ජීවිතේට ආපු කිසිම මනුස්සයෙක්ට මගේ ආදරේ තේරුම් ගන්න බැරි උනා..☺️❤‍🩹 ආදරෙයි ආදරෙයි කියලා ජීවිතේට ආපු හැමෝම කරේ අන්තිමේට මාව රිද්දලා ගියපු එක ☺️ කොච්චර ආදරේ කරත් දාල යන්න ඕන උනහම කියන දේවල් ඉවසන් හිත හදන් ඉන්න අදටත් මන් වෙන මහන්සියක්...😣❤‍🩹 රණ්ඩු උනහම ආදරේ එපා වෙනවලු එක දවසක් මිස් උනොත් වෙන කෙනෙක් ඕනලු රණ්ඩු කර කර කරපු ආදරේ වදයක්ලු ☺️ දවසින් එපා කියලා ඊලග දවසේ වෙන කෙනෙක් ලගලු 🙂 මිනිස්සු ආදරේ කරන්න දන්නෙම නැද්ද නැත්තම් එපා උනහම ආදරේ කරන්න දන්නේ නැහැ වගේ ඉන්නවද 💔🙂 #templatecapcut #2millionviews #capcut #status #viralvideo #follower #tiktokviral #fyppppppppppppppppppppppp #fyyyyyy #srilankan_tik_tok🇱🇰 #fypage #follower #following #newtrend
83
455
193%
Cost:
Manual Stats:
Include in groups:
Products: