21
226
10
67.8%
මං ඔය අස්සක් මුල්ලක් නෑරම හොදට දන්න ජීවිතයක් බන්... කොටින්ම කිවුවොත් ඕකි මගේ දරුවෙක් වගේ මන් ඒ තරම් ආදරේ කරා. පට්ටම මුරන්ඩුයි. හිතන්නේ නැතුව කරන මෝඩ වැඩ ගොඩයි.. ඒත් ඉවසපන්.හිතනම් රිද්දන්න එපා.. ඕකි පොඩි දේත් ලොකු දෙයක් කරගෙන දවස් ගනම් නොකා නොබී හිතනවා... ආදරේ නම් ගොඩයි හොයයි.බිසි වෙලාවට වදදෙද්දී උබට තරහා යායි.. හැබැයි ඒකි වෙනුවෙන් වෙලාවක් හදාගනිම්.. මොකද මන් මට පුලුවන් හැමවෙලේ කම වගේ එයත් එක්ක හිටියා.. දන්නේ නෑ මගේ ආදරේ මදි වුනේ ඇයි,ඒ කොහොමද කියලා නම්.. සමහර විට මගෙත් අඩුපාඩු තියෙන්න ඇති.. ඒකිට ඕනේ හැමවෙලේම උබව එයත් එක්කම තියාගන්න.. උබ එක්කම චැට් එකේම ඉන්න... වැඩිය හිතන්න එපා,ඒ එකිගේ හැටි... කවදාවත් නොහිතපු තරම් ලස්සන ජිවිතේ ලස්සන තැන් මහ ගොඩක් ඒකි මට චූටි කාලෙකට ගෙනත් දුන්නා.. මගේ වැරදිත් ඇති ඒ හින්දාත් ඒ හිත ගොඩක් රිදෙන්න ඇති.. ආදරේ හැටි මෙහෙමයි කියලා කියන්න බැරි උනත් එකි මට පෙන්නුවා ආදරේ කොහොමද කියලා.. ඒකි මැණිකක්..එක පරිස්සම් කරන්න මට බැරි උනා.. ඉතින් මචං මගේ එකිගේ හිත රිදෙන තැන් ඔහොමයි.. හැමදේම තනියම දරාගනියි.. එත් එකිගේ ආදරේ බෙදගන්න හරිමි ලොබ එකියෙක්.පැලෙන්න ආදරේ කරපන්.පපුවේ තියාගෙන රැකපන්.. ඉදලා හිටලා හරි මගේ එකි සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා මටත් කියහන් මැසේජ් එහෙකින් හරි... උබ නොදන්නවා උනාට මන් ඔය පන වගේ ආදරේ කරලා පරිස්සමින් කරපු මගේ පන ටික... #chutta #chuttaeditz #frozen #fyp #fyppppppppppppppppppppppp #viral #viralvideo #trendingvideo #onemillionaudition #100kviews #froyou #froyoupage♥️ #srilanka @mad boy ☠️ @Tharusha& @<_Anknown_> @M 2 X FF @ATSᅠxR4t @Chuti malli @memoo @M2Xnewerdie💀🖤 @pruthuwi ..✓ @Rosa samanalee @Sanju Ashan @☘️🗿TRENDING🗿☘️ @사시야 - ( SASI ) 🇱🇰🤫🇰🇷
21
226
10
67.8%
Cost:
Manual Stats:
Include in groups:
Products: