82
1.4K
17.2%
හැම මනුස්සයාම වගේ ජීවිතේ වෙනස් කරගන්න තිබුනනම් කියලා හිතනවා, තමන්ගේ ජිවිතේ කොයිම හරි වෙලාක. හැබැයි ඒ වෙනස ඇත්තටම කර ගන්න try කරන්නේ බොහොම සුලු පිරිසක්. ඒකට හේතුව වෙන්නේ වෙනස් වෙන්න තියන බය, කවමදාවත් වෙනස් වෙන්න බය වෙන්න එපා. මොකද ඔයා ඒ කරන්න යන වෙනස සමහරවිට ඔයාගේ මුලු life එකම success කරවන පලවෙනි අඩිය වෙවී. ❤🫶 #අනාගතය_දකින_ICT_පන්තිය #miyusankha #miyusankhaperera #ict #fypシ #fypシ゚viral #foryoupage #viral #love #motivation #life #changing #changeyourlife
82
1.4K
17.2%
Cost:
Manual Stats:
Include in groups:
Products: