ceravesrilankan
Jan 15
24
2.7K
3
77.9%
cerave කියන්නෙ නිශ්පාදනය කරන සෑම product එකකටම පාහේ ceramide කියන ingredients එක අන්තර්ගත කරලා විවිධ නිශ්පාදන ලෝකයා අතරට ගෙනෙන සුපිරිම සුපිරි brand එකක් 😌 දිග කරුණු අනවශ්‍යයි...cerave ගැන මීට කලින් ගෙනල්ලා තියෙන post වල brand එක ගැන දිගු විස්තරයක් තියෙනවා 🙈 ඒ නිසා අපි යමු product එක ගැන කතා කරන්න. ❄️ Main ingredients - Ceramide, Hyaluronic,niacinamide,SA 🐣 Ceramide : සම වියලීමට නොදී hydrate කිරීමට සහය දක්වන අතරම skin barrier එක ආරක්ශා කිරීමටද උපකාරි වේ. 🐣 Hyaluronic acid : ceramide වගේම සම dry නොවී hydrate වීමට සහය දක්වයි. සමෙහි තෙතමනය සමතුලිත කිරිමට උදව් කරමින් සම සුසිනිදු කරයි. 🐣 Niacinamide : calm ingredient එකක්. ඕනෑම skin type එකජට සුදුසුයි. සම ආරක්ශා කරනව වගේම තවත් බොහෝ ප්‍රයෝජන ලබා දෙයි. 🐣 SA - blackheads,whiteheads,acne n oil control කරයි. ❄️ Ingredient list : Aqua/Water/Eau, Cocamidopropyl Hydroxysultaine, Glycerin, Sodium Lauroyl Sarcosinate, Niacinamide, Gluconolactone, Peg-150 Pentaerythrityl Tetrastearate, Sodium Methyl Cocoyl Taurate, Zea Mays Oil/Corn Oil, Ceramide NP, Ceramide AP, Ceramide EOP, Carbomer, Calcium Gluconate, Sodium Chloride, Salicylic Acid, Sodium Benzoate, Sodium Lauroyl Lactylate, Cholecalciferol, Cholesterol, Phenoxyethanol, Disodium Edta, Tetrasodium Edta, Hydrolyzed Hyaluronic Acid, Phytosphingosine, Xanthan Gum, Ethylhexylglycerin ❄️ Benefits • Normal skin target කරන product එකක්. • acne prone skin එකට ok • Acne සමඟ fight කරයි • සම හොදින් පිරිසිදු කරයි • Rough skin එක soft කරයි • non comedogenic • Non-drying • non-irritating • Fragrance Free • gentle exfoliation • Gel based cleanser එකක් • Face n body දෙකම ok • am n pm දෙකම use කරන්න පුලුවන්. ⭕ special - Dry skin තියෙන අයට SA include products වලට යද්දි skin over dry වෙලා irritate වෙන්න බලනවා. ඒත් මේකෙන් එහෙම වෙන්නෙ නෑ හේතුව hyaluronic n ceramide කියන hydrating ingredients මේකෙ include වෙන නිසා ⭕ special - මේක normal skin target කරන් එන cleanser එකක් වුණාට oily,combo n dry skin types තියෙන අයටත් මේක ok. Oily,combo,dry n normal skin types අය මේක use කරද්දි අනිවාරෙන් hydrating toner එකකට යන්න අමතක කරන්න එපා
ceravesrilankan
Jan 15
24
2.7K
3
77.9%
Cost:
Manual Stats:
Include in groups:
Products:
