71
512
3
20%
තව එකම එකපාරක් ඔය පපුවට තුරුලු වෙන්න මට තිබුන නම් කියලා හිතුන වාර අනන්තයි මගෙ රත්තරනේ.......😭🇰🇷 මගේ ජිවිතේ ලස්සනම තත්පරේ ගෙවුනේ ඔයා මගෙ ළගින් ඉද්දි විතරමයි....... මගෙ වස්තුව ඔයා මගේ ලගට අයෙත් එනකන් මම ආදරෙන් මග බලන් ඉන්නවා......🇰🇷😔🇱🇰 බුදුසරණයි 🇰🇷🙏 රත්තරනේ ඔයාට ගොඩාක් පරිස්සමින් ඉන්න 🙏 අනේ මම හරි ආදරෙයි...❤️@Dileepa Shehan 🇰🇷😭😭
71
512
3
20%
Cost:
Manual Stats:
Include in groups:
Products: