pasindu_r
Dec 31
30
302
1
7.15%
Last day of 2024, මං තනියෙන් දරාගත්ත දේවල් ගැන,තනියෙන් කරපු සමහර සටන් ගැන හිතද්දි මට මං ගැනම ආඩම්බරයි.කාලය අපිට ගොඩක් දේවල් කියලා දෙනවා.✨ලැබෙන හැම අත්දැකීමක්ම ජීවිතයට ආශිර්වාදයක් කරගන්න. වැරදුනාට කමක් නැහැ. ඒත් මේ ජීවිතේ කවදාවත් පරදින්න එපා.💪උඹ පරදින්නේ උඹේ උත්සාහය අත ඇරපු දවසට පමණයි.ඉතින්, Thanks මට සහ මාව ශක්තිමත් කරපු 2024ට.🫶2025ට මම යන්නේ,2024 හිටියටත් වඩා ශක්තිමත් මනුස්සයෙක් විදියට🫂🤍!! #goodbye2024 #welcome2025 #thanksthisyear❤️ #fypシ #viral #trending
pasindu_r
Dec 31
30
302
1
7.15%
Cost:
Manual Stats:
Include in groups:
Products: