697
3K
1
42.5%
මම මොනවා Reply කරන්නද ළමයි ඔයාලම මෙහෙම Comment කරලා තිබ්බාම 🙆✨❤ ප.ලි. මම මේ කාරණාව පන්තියේත් කිව්වා, කිසිම ගේම් එකක් වැරදි නෑ හොද නැත්තේ නෑ... ප්‍රශ්නෙ තියෙන්නේ ඒ ගේම් එක ප්ලේ කරන අයගේ 😑 ඔයාලටම පේනවා ඇතිනේ මෙතනත් අර හොදම බහුතරයක් ඇතුලේ සුලුතරයක් ඉන්නවා කියලා දෙයක් හරියට තේරුම් කරවන්න බැරි 🥲 අන්න ඒ වගේ අය නිසා තමා මේ Free Fire ගේම් එක මෙච්චර බැනුම් අහන්නේ මගේ මතේට අනුව 🙆😶‍🌫️ ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා එහෙම වෙන්න එපා 🙆 ගේම් එකක් ගන්න ප්ලේ කරන්න,හැබැයි හොදට හැදෙන්න බුද්දිමත්ව හිතලා ❤ #අනාගතය_දකින_ICT_පන්තිය #miyusankhaperera #miyusankha #foryoupage #CapCut #garena #freefire #ff_lover #freefire_lover #ict #fypシ゚viral #fyp #freefirethofficial #ict
697
3K
1
42.5%
Cost:
Manual Stats:
Include in groups:
Products: