_sanu_.0
Sep 24
52
182
15.9%
මම overthinker කෙනෙක්💔🥀 overthinker කෙනෙක්ට ආදරේ කරන එක ලේසි දෙයක් නෙමේ මන් ඒක දන්නවා මට ආදරේ කරන අය එවන text ඒකෙ තියන අකුරක් ගානෙ මන් හිතනවා අනෙක් overthinkers ලා ගැන මන් දන්නෙ නෑ හැබැයි මන් මිනිස්සු එක්ක සෑහෙන්න ලෙංගතුව බැදෙනවා. ඒ අතරිනුත් මන් ගොඩක් ආදරේ කරන අයව මන් සෑහෙන්න විශ්වාස කරනවා. මන් එක පුංචි දේ ආයෙ ආයේ හිත හිත මාව රිද්දගන්නවා නෙමෙ ඒත් මන් හිතනවා මන් මෙච්චර කැප වෙද්දි ඇයි මට මෙහෙම කරන්නෙ කියලා ආයෙ අයෙ මන් හිතනවා මන්ම එයාලව සාදාරනී කරනය කරලා හිත හදාගන්න try කරනවා එක අතකට මේක මහා මෝඩ වැඩක්... මේ දෙයින් අවසානෙට ඉතුරු වෙන්නෙ දරුණු හිත් රිදීමක් සහ හිත් බිදීමක් විතරමයි. ඒවගේම ඒකෙ පොඩි toxic ගතියකුත් තියනවා මොකද දැඩි ලෙස බැදීම දැඩි ලෙස ආදරේ කිරීම දැඩිව සොයා බැලීම එයාලටත් එපා වෙනවා ඇති.. එහෙම බැලුවාම මන් වගේ overthinker කෙනෙක්ට ආදරේ කරන එක අමාරුයි තමයි. මොකද උන්ට ඉස්සරලාමත් ඕනෙ ආදරේ උන්ට අවසානෙටත් ඕනෙ ආදරේ ආදරේ ,අවදානෙ නැති උනාම උන් හැසිරෙන්නෙ පිස්සො වගේ overthinker කෙනෙක්ට හරි හැටි ආදරේ දෙන්න බැරිනම් පුලුවන් තරම් ඈතින් ඉන්න මොක්ද උන්ට බාගෙට ලෙන්ගතුකම් පාන්න තේරෙන් නෑ. එක පාරටම ඇවිලෙන එක ඒ වගෙම ඉක්මනින් නිවෙන එක උන්ගෙ හැටියක් හැබැයි එක දිගටම ඇවිලෙන්න නිවෙන්න උනොත් උන්ට ඒකත් දරාගන්න බෑ overthinker අයව තේරුම් ගන්න ලේසි නෑ උන් එක වචනෙකින් එක සිදුවීමකින් කෝටියක් සිදුවීම් මවනවා ඒ අතරිනුත් ගැලපෙනම එක අල්ලන් හිත රිද්දගන්නවා හැබැයි ඒ එක දේ සිද්ද උන සිද්දිය වීමේ සම්බාවිතාවය හරිම ඉහලයි. මෙහෙම කියවලා ඔයාලා ඇහුවොත් overthinkers ලා සෑහීමට පත් වෙන්නෙම නැද්ද කියලා උන් සෑහීමට පත් වෙන්නෙ එකම එක දේකින් විතරයි උන්ට ඕනෙ උතුරන්න ආදරේ ඔව් ආදරේ විතරමයි🥺❤️🙂 •°•SANU°•° ́💔👻 #CapCut #like #song #viral #new #foryou #trending #tiktok #FOLLOWERS
_sanu_.0
Sep 24
52
182
15.9%
Cost:
Manual Stats:
Include in groups:
Products:
