ashiyyy21
Jan 18
83
763
1
3.9%
ඔව් අපි ජීවිතයට ආදරය කරන්න ඕන, අපි තවකෙක්ට ආදරය කරන්න කලියෙන් අපි අපිට ආදරය කරන්න ඉගෙන ගන්න ඕන, එහෙම නොවුනොත් අපි තවකෙක් වෙනුවෙන් දක්වන ආදරයේ අඩුපාඩු අපිටම නොපෙනී යන්න පුළුවන්, පෙර කල කුසල් කර්මයන්ගේම හේතුවෙන් අපිට ලැබුණු මිනිසත් බව, ආත්මය, අපි විසින්ම අඳුරු කර නොගත යුතුය, ඉදින් මේ කාලාර්ථයේ අපේ සිත්වල සදාකල්හිම ලැගුම් ගන්නා ආදරය නම් සුන්දර, නොපර, නිමක, අත්දැකීම් සමුදාය මේ සයිබර් අවකාශය තුල දිග හරින්නට කාලයයි..🥰🪽🤍 _Ashiy_🪽#viral #trending #trandingvideo_viral_video #sltiktok
ashiyyy21
Jan 18
83
763
1
3.9%
Cost:
Manual Stats:
Include in groups:
Products: