60
741
3.72%
‍•මම• මට අද මෙක මේ විදියට දකිනකොට මාර සතුටුයි මොකද මම මෙ දෙ මෙ විදියට දකින්න ගොඩක් හීන දැකපු කෙනෙක්.මෙකට ගොඩක් මහන්සි වෙලා මම ලබා ගත්ත දෙයක්. මුල් කාලේ මම gym යනකොට ගොඩාක් අය එක එක දේවල් කිව්වා ඒත් මම ඒ දේට ආස නිසා මම ඒක දිගටම continue කලා සමහරැ කියනවා පිටි ගහලා ඇගවල් හදලා වැඩක් නෑ කිව්වා මමත් හිතුවා supplement එකක් ගත්තම ඇග හැදෙයි කියලා ඒත් එක හෙනම බොරැවක් කියලා තේරැනා මම ඒක patricle කරපු නිසා ඇත්තටම supplement කියන්නෙ අතිරෙක පොෂණයක් විතරයි කියලා තේරැනා. අපිට ඇගක් ලස්සනට හාදා ඹ්නෙ නම් අපි කරන්න ඹනෙ අපේ ඇගට අවශ්‍යය කෑම රටාවට හැඩගැහිලා ඒ ගමන් හොද workout plan එකක් follow කරන එක. 75% ක් තියෙන්නෙ කෑම රටාව එක්ක ඉතුරැ 25% තමයි අනිත්ඒවා. ඇත්තටම කාලයත් එක්ක හොද විනයක් තාමාට තියනවනම් තමන්ට ඹ්නෙ දෙයක් කරන්න පුලුවන් ඒකයි. තමන් තමාට ආදරේ කරන්න හැමදේම හොදින් මුහුණ දෙන්න . කෙනෙක් දනනේ නැති දෙයක් තියනවනම් ඒක කියලා දෙන්න එතකොට හැමොම තමන්ට ආදරය කරාවි. Trust the process 🤍 #WheneverWherever #onthisday #foryoupage #gymrat #gymlife #onthisday #gymgoals #gymlife
60
741
3.72%
Cost:
Manual Stats:
Include in groups:
Products: