ruugirl4
Feb 12
42
483
2
18.4%
මනුස්සයෙක් තමන්ගෙ ජීවිත කාලෙ එක පාරක් හරි විඳින්න ඕනෙ ලස්සනම හැඟීමක් තමයි "කවුරු හරි කෙනෙක් තමන්ට ආදරේ බව " දැනෙන හැඟීම..... ඒ වගේම තමයි , කවුරු හරි කෙනෙක් තමන් වෙනුවෙන් හේතු විරහිතව පෙනී ඉන්න බව දැනෙන හැඟීම , තමන් වෙනුවෙන් බලාගෙන ඉන්න බව දැනෙන හැඟීම , එක හාදුවක් එක ස්පර්ශයක් වෙනුවෙන් මග බලන බව දැනෙන හැඟීම , මම හිතන්නෙ , ඒවා තාවකාලිකව හරි මිනිස්සුන්ට දැනෙන , මිනිස්සු විඳින හරි ලස්සන හැඟීම්..... මම පෞද්ගලිකව විශ්වාස කරනවා මිනිස්සුන්ට ආදරේ ලැබෙන්න ඕනෙ..... ආදරේ විඳින්න ඕනෙ..... ඒ වගේම තමයි ජීවිතේ අවසන් වෙන්න කලින් කවුරු හරි කෙනෙක් තමන්ට හුඟාක් ආදරේ බව දැනෙන ලස්සන හැඟීමක ජීවත් වෙලා තියෙන්නම ඕනෙ.....❤✨️@Ashan Anuruddha 🌏💍❤️#suddi🥀❤️⚡️🥀 #එයාගේ_ලස්සන🙈💞💖
ruugirl4
Feb 12
42
483
2
18.4%
Cost:
Manual Stats:
Include in groups:
Products: