22
1.6K
5
45%
🌼 ඇස් වටා වූ අඳුරු බව සහ ඇස් ඉදිමීම අඩු කිරීමට උපකාරී වේ. 🌼 ඇස් වටා වූ රැලි සහිත බව අඩු කරයි. 🌼 CeraVe Eye Repair Cream වේගයෙන් සමට අවශෝෂණය කරයි. 🌼 සම හොදින් මොයිස්චරයිස් කර තෙල් සහිත නොවන නිමාවක් තබයි. ⛔ භාවිතා කරන ආකාරය: ✔️CeraVe Eye Repair Cream ඇස් වටා ප්‍රදේශයේ කුඩා තිත් මෙන් ආලේප කර හොඳින් අවශෝෂණය වන තෙක් මෘදු ලෙස සම්බාහනය කරන්න. ✔️ උදෑසන හා රාත්‍රී කාලයේ දවසට දෙවරක් ආලේප කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැකිය
22
1.6K
5
45%
Cost:
Manual Stats:
Include in groups:
Products: