286
1.7K
1.77%
කල්පනා කරලා බැලුවාම... මම ජිවිතේ බයම වෙන්නෙ සහා වැඩි පුරම දුක්වෙන්නේ.... මං ආදරේ කරපු මිනිස්සු මට අහිමි වෙන එකට විතරමයි... බිය විය යුතුයි යැයි සිතෙන කාරනා වලදී මම දක්වන ප්‍රතිචාරය බියක් නොවෙයි.. ඒ මම ප්‍රශ්නවලට මුන දෙන සරල විදිය.. මම ප්‍රතිචාර දක්වා බැරිම තැනදි නිහඩවෙනවා එතන තමයි මං බයම තැන... මං ආදරේ මිනිස්සු මට අහිමි වෙන තැන..🤍🥺#වැල්ලවායේ_අපි🇱🇰❤✊ #onthisday #viralvideo
286
1.7K
1.77%
Cost:
Manual Stats:
Include in groups:
Products: